tag:blogger.com,1999:blog-10468298742212886.post1166867488912054138..comments2023-10-02T04:48:44.795-07:00Comments on කොච්චි මිරිස්: අස්ගිරියේ වැස්සට නොතෙමුණු කොච්චියාගේ මූසල දෙසැම්බරයකොච්චි මිරිස්http://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-10468298742212886.post-11564924787969831832017-11-04T04:49:24.476-07:002017-11-04T04:49:24.476-07:00උඹේ මේ පොස්ට් එක මට මිස් වුණේ කොහොමද මන්ද, ආපහු ලි...උඹේ මේ පොස්ට් එක මට මිස් වුණේ කොහොමද මන්ද, ආපහු ලියන්න ගත්තොත් මොකද ?කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-22893726135891708322016-12-23T04:14:52.363-08:002016-12-23T04:14:52.363-08:00ඇත්ත හලෝ. වර්තමානය යනු ගඩොල් සහ සිමෙන්ති නම්, අතීත...ඇත්ත හලෝ. වර්තමානය යනු ගඩොල් සහ සිමෙන්ති නම්, අතීතය එහි පදනමයි. වහලය ගසා ගැනීම අනාගතයයි. නැද්ද මං කියන්නේ...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-41296075600655564222016-12-23T04:03:24.080-08:002016-12-23T04:03:24.080-08:00අතීතකාමයෙන් තොරව කතන්දර ලියන්න බැහැඅතීතකාමයෙන් තොරව කතන්දර ලියන්න බැහැකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-23401780035376645952016-12-23T00:55:16.216-08:002016-12-23T00:55:16.216-08:00කෝච්චියා අතීත කාමියෙක් වගෙයි මට නම් හිතෙන්නේ... ජය...කෝච්චියා අතීත කාමියෙක් වගෙයි මට නම් හිතෙන්නේ... ජයවේවා !!!
මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-75688758313592435692016-12-22T10:38:30.698-08:002016-12-22T10:38:30.698-08:00අම්මට හුඩු...උඹට විතරයි බන් තේරුණේ...
You are cor...අම්මට හුඩු...උඹට විතරයි බන් තේරුණේ...
You are correct bro..කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-53875431936696016312016-12-22T10:37:57.206-08:002016-12-22T10:37:57.206-08:00අම්මට හුඩු...උඹට විතරයි බන් තේරුණේ...
You are cor...අම්මට හුඩු...උඹට විතරයි බන් තේරුණේ...
You are correct bro..කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-38533421451484405862016-12-22T10:06:10.475-08:002016-12-22T10:06:10.475-08:00“I’m scared...I can’t sleep” ටෙස් එක ආවම ඉතින් උඹත...“I’m scared...I can’t sleep” ටෙස් එක ආවම ඉතින් උඹත් වෙවුල වෙවුල ලිව්වලු "me as well. (but no thanks for coffee)" කියල.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-89534114666307161962016-12-22T07:51:36.836-08:002016-12-22T07:51:36.836-08:00මම නම් නුවර තියෙන ඒ පට්ට ස්ලෝ ගතියට කැමතියි බන්..
...මම නම් නුවර තියෙන ඒ පට්ට ස්ලෝ ගතියට කැමතියි බන්..
කෝපි වලට බඩ වේලන කේස් එක මට නැහැ..මාර වාසනාවක්..මම කෝපි ගැනත් ලිව්වා වතාවක්කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-55115099681517263132016-12-22T07:43:16.049-08:002016-12-22T07:43:16.049-08:00නුවර?
තුහුප්පිතරක්... නුවර ටවුමෙ යන වාහන වලට එංජිම...නුවර?
තුහුප්පිතරක්... නුවර ටවුමෙ යන වාහන වලට එංජිම ඕන්නෑ ගොනෙක් බැඳගත්තං වේගෙ වැඩිත් එක්ක.
උඹ කෝපි නොබිව්වෙ පහුවදාට බඩ වේලයි කියලා බය උන හිංදා නේද ?ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-8894832149745619952016-12-21T19:18:14.755-08:002016-12-21T19:18:14.755-08:00Wow...නියමයි..බලන් ඉන්නෙ එහෙනම් ඒක කියවන්න.Wow...නියමයි..බලන් ඉන්නෙ එහෙනම් ඒක කියවන්න.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-69616847778193274512016-12-21T19:09:46.834-08:002016-12-21T19:09:46.834-08:00නැහැ අනේ ඒකනේ මම හීනෙන් එහේ ජීවත් වෙන්නේ,ආ... මගේ ...නැහැ අනේ ඒකනේ මම හීනෙන් එහේ ජීවත් වෙන්නේ,ආ... මගේ ඊළඟ පෝස්ට් එක බොහෝ දුරට ඔයාගේ මේ අත්දැකීම අලලා ලියූවක් වේවි. එතකොට ඉතින් ඒකත් ලව් , ලස්ට් , රොමෑන්ස් තමා හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-28215870383088279072016-12-21T08:19:08.251-08:002016-12-21T08:19:08.251-08:00අනිවාර්යයෙන්ම රසවත්..අනිවාර්යයෙන්ම රසවත්..කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-38927414098791230592016-12-21T06:22:54.703-08:002016-12-21T06:22:54.703-08:00මම නං කියන්නෙ අපරාදෙ රසවත් කෝපි එක කියල.මම නං කියන්නෙ අපරාදෙ රසවත් කෝපි එක කියල.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-3804048562534857142016-12-21T03:48:19.657-08:002016-12-21T03:48:19.657-08:00මේක දැම්ම වෙලේ ඉඳන් හැම එකාම ඕකම කියනවා...මේක දැම්ම වෙලේ ඉඳන් හැම එකාම ඕකම කියනවා...කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-32924238891858122512016-12-21T03:27:41.323-08:002016-12-21T03:27:41.323-08:00වැස්සේ නොතෙමුනු උඹට මාගේ බලවත් විරෝධය... වැස්සේ නොතෙමුනු උඹට මාගේ බලවත් විරෝධය... ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-52764483329183526242016-12-20T19:30:28.817-08:002016-12-20T19:30:28.817-08:00ඒ මොහොතේ දුකක් දැනුනේ නැහැ ... පස්සේ කාලෙක හිතුනා ...ඒ මොහොතේ දුකක් දැනුනේ නැහැ ... පස්සේ කාලෙක හිතුනා අපරාදෙ කියලා..අද නම් ඒත් දුකක් නැහැ කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-82316881818271488452016-12-20T16:35:40.058-08:002016-12-20T16:35:40.058-08:00මොනවා වුනත් එදා ගැන දුකයි නේද?මොනවා වුනත් එදා ගැන දුකයි නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-7050270043273990592016-12-20T11:03:44.144-08:002016-12-20T11:03:44.144-08:00දැන් කෝකද ලෙඩේ...?දැන් කෝකද ලෙඩේ...?කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-28797745473212475002016-12-20T11:03:35.140-08:002016-12-20T11:03:35.140-08:00දැන් කෝකද ලෙඩේ...?දැන් කෝකද ලෙඩේ...?කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-66816592801311088242016-12-20T11:00:46.171-08:002016-12-20T11:00:46.171-08:00හරි වැඩේ කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තියෙයි....හරි වැඩේ කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තියෙයි....අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-75145104160949719612016-12-20T10:59:06.255-08:002016-12-20T10:59:06.255-08:00This comment has been removed by the author.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-43008352431786620912016-12-20T10:58:58.930-08:002016-12-20T10:58:58.930-08:00වෙලාවට අටමා ඔය පැත්තේ නොහිටියෙවෙලාවට අටමා ඔය පැත්තේ නොහිටියෙකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-12052304940668094412016-12-20T10:58:00.650-08:002016-12-20T10:58:00.650-08:00මට ඒක අහන්ඩ හිතිලා නාහා හිටියේ , දැං ඉතිං මු ඒක ඇහ...මට ඒක අහන්ඩ හිතිලා නාහා හිටියේ , දැං ඉතිං මු ඒක ඇහුවනේ ... මචං ඒ ලෙඩේට උඹ බෙහෙත් ගත්තේ කොහෙන්ද ....උඹට අසනීපය හොද වෙච්ච එකේ අපේ මුද්දට කියහං බෙහෙත් ගත්ත වෙදා ඉන්නේ කොහෙද කියල ....පව් බං ඌඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-30594988958578316612016-12-20T10:50:56.126-08:002016-12-20T10:50:56.126-08:00ඒ යනකොට කට පුම්බලා උඹට විසිල් ගැහුවේ මු තමයිඒ යනකොට කට පුම්බලා උඹට විසිල් ගැහුවේ මු තමයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-25708002138856048792016-12-20T09:23:17.676-08:002016-12-20T09:23:17.676-08:00ශානි නුවර නෙවෙයි නේද? ශානි නුවර නෙවෙයි නේද? කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.com