tag:blogger.com,1999:blog-10468298742212886.post342199585009698320..comments2023-10-02T04:48:44.795-07:00Comments on කොච්චි මිරිස්: කණ්ඩාගේ කොලම , ඇටයා සමග නයිට් ක්ලබ් යාම සහ ඉරාන ජාතික ගණිකාවකොච්චි මිරිස්http://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-10468298742212886.post-15671605305161221482016-10-07T10:50:00.673-07:002016-10-07T10:50:00.673-07:00හරි ලස්සන ප්‍රදේශයක්. මම සේනගේ නෑයො කීප දෙනෙක් දන්...හරි ලස්සන ප්‍රදේශයක්. මම සේනගේ නෑයො කීප දෙනෙක් දන්නවා ඔය පැත්තෙ. මිනිහා පණ්ඩිතයා
ඔයා පැමිණි එක සතුටක් කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-43676608180979030652016-10-07T10:39:39.497-07:002016-10-07T10:39:39.497-07:00 කොහොම උනත් පොඩි අවුලක් තියෙනවා උඹේ බ්ලොගේ කමෙන්ට්... කොහොම උනත් පොඩි අවුලක් තියෙනවා උඹේ බ්ලොගේ කමෙන්ට් වල..බලපන්කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-79646991259496838892016-10-07T10:39:31.868-07:002016-10-07T10:39:31.868-07:00ඇත්ත ...අමතක නොවන තැන් බහුල පෙදෙසක්ඇත්ත ...අමතක නොවන තැන් බහුල පෙදෙසක්කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-80606533018573138332016-10-07T10:39:29.966-07:002016-10-07T10:39:29.966-07:00This comment has been removed by the author.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-60556889528098502822016-10-07T10:06:56.024-07:002016-10-07T10:06:56.024-07:00ඔන්න මමත් ගොඩ වැදුනා මේ පැත්තට, අර බණ්ඩර මැරූ උන් ...ඔන්න මමත් ගොඩ වැදුනා මේ පැත්තට, අර බණ්ඩර මැරූ උන් නවකතාව ගැන කියලා තියෙන දේට මමත් එකඟයි.මම කියවපු අතිශය අසාර්ථක කතාවක් තමා ඒක සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-8631727892172240722016-10-07T00:24:42.313-07:002016-10-07T00:24:42.313-07:00ඇත්ත ...අමතක නොවන තැන් බහුල පෙදෙසක්ඇත්ත ...අමතක නොවන තැන් බහුල පෙදෙසක්කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-79154873042112382432016-10-07T00:23:15.995-07:002016-10-07T00:23:15.995-07:00 කොහොම උනත් පොඩි අවුලක් තියෙනවා උඹේ බ්ලොගේ කමෙන්ට්... කොහොම උනත් පොඩි අවුලක් තියෙනවා උඹේ බ්ලොගේ කමෙන්ට් වල..බලපන්කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-71138094688155242512016-10-06T23:49:49.505-07:002016-10-06T23:49:49.505-07:00අනේ එහෙම කරනවද අටං තුමාට ... දාන කමෙන්ට් හොඳ උනත න...අනේ එහෙම කරනවද අටං තුමාට ... දාන කමෙන්ට් හොඳ උනත නරක උනත් පිලිගන්නවා .... පොඩි කොස්සකට තියෙන්නේ ... මට අටං තුමාගෙන් මොකුත් හම්බ උනේ නැහැනේ ... කොහෙටද දැම්මේ ? වදන් තදයටද, මුහුණු පොතටද ? එහෙමත් නැත්නම් ගූගොල් + එකටද ?කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-77262853667580456312016-10-06T23:22:16.823-07:002016-10-06T23:22:16.823-07:00@රංගන
ඔහෙගේ බ්ලොග් එකට දාන කමෙන්ට් කොහෙද හලෝ යන්න...@රංගන

ඔහෙගේ බ්ලොග් එකට දාන කමෙන්ට් කොහෙද හලෝ යන්නේ ‘ එහෙම නැතිනම් ඒකේ පලකරන්නේ නැදැයන්ගේ සහ පවුලේ කමෙන්ට් විතරද හේ හේහ් හේ්්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-88908023772345113992016-10-06T14:07:46.126-07:002016-10-06T14:07:46.126-07:00තවත් රජ ඉස්කෝලෙ එකෙක් ...
එල එල ....තවත් රජ ඉස්කෝලෙ එකෙක් ...
එල එල ....ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-59113199875632491552016-10-06T07:17:03.731-07:002016-10-06T07:17:03.731-07:00රාජ්‍යය සහ ආගම පටලා නොගෙන ජනතාව විසින් පාලනය වන ආණ...රාජ්‍යය සහ ආගම පටලා නොගෙන ජනතාව විසින් පාලනය වන ආණ්ඩුවක් තමයි රටකට අවශ්‍ය. ජනතා පරමාධිපත්‍යය රැකෙන අධිකරණය,ව්‍යවස්ථාදායකය හා විධායකය අතර බලය තුලනය වන ආකාරයට රට පවතී නම් එයයි ජයග්‍රහණය. පක්ෂ පාට හෝ පුද්ගලයන් වැදගත් නොවේ.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-55668435867325651912016-10-06T07:09:31.432-07:002016-10-06T07:09:31.432-07:00කොහොම කියන්නද බං....මුන් පවුල් වෙලා නේ දැන්කොහොම කියන්නද බං....මුන් පවුල් වෙලා නේ දැන්කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-90598056414078321172016-10-06T06:02:03.594-07:002016-10-06T06:02:03.594-07:00දේසපාලුවෝ තමන්ගේ මනාප වැඩි කොරගන්න සම-හරක් අන්තවාද...දේසපාලුවෝ තමන්ගේ මනාප වැඩි කොරගන්න සම-හරක් අන්තවාදී මුස්ලිම් දේසපාලු හැත්තට (බදුර්දීන්, අසාද් සාලි, හකීම් වැනි) තම තමන්ගේ පශ්චාත් භාගය දෙන එකෙන් අපිට විඳවන්න වෙනවා කියන එකට මම සම්පුර්නයෙන් එකනඟයි. මේක ප්‍රේමේ, සැටලයිට් නෝනා සිට මහ රජා දක්වාත් අද ඉන්න හිටං උත්තමය සහ කොලපාට පලා බබාත් කරන දෙයක් !

හැබැයි පුද්ගලයින් විදිහට වෙන වෙනම ගත්තම අටමෝ උන් ඔක්කොම හොඳත් නැහැ ... ඔක්කොම නරකත් නැහැ. සිංහල, දෙමල හා මුස්ලිම් කවුරුත් ඔය වාගේ ! මේක තමයි ඇත්ත !

අනික් පැත්ත ගත්තහම ඕනෑම රටක අගම, ජාතිකත්වය, අධිකරණය, දේශ පාලනය කියන දේවල් කලවන් කරගන්නේ නැතිනම් දියුණු වෙනවා. ඔය ටික අච්චාරුවක් උනොත් එතන අවුලක්ම තමයි ! (අද අපේ රටේ වෙන්නෙත් ඔය ටිකමයි )

ඉතින් අපිට ඇත්තටම අවශ්‍ය දියසේන කුමාරයෙක් නෙමෙයි තරාතියම, පාට ජාතිය නොබලා හරි දේ කරන, බඩ වැඩ ගන්නේ නැතුව රට ගැන හිතල දේශ පාලනය කරන මිනිස්සු !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-5561131817126658262016-10-06T05:18:56.798-07:002016-10-06T05:18:56.798-07:00මම කාලයක් බම්බලපිටියේ ජීවත්වුනා. මැලේ හෝටලය දාපු ක...මම කාලයක් බම්බලපිටියේ ජීවත්වුනා. මැලේ හෝටලය දාපු කාලේ අසූගණන්වල. මනි පිට්ටු, බාබත් නැගලා ගියා ඒ කාලේ. බියර් විතරයි තිබුනේ. ඕකේ කාලා බීලා පල්ලෙහාට බහින්න ගියාම තමයි කකුල් ගිටාර් ගහන්නේ. සුන්දර නගරයක් ඒ කාලේ. ලයන් හවුස්, මිල්ක් බෝඩ්, මැජෙස්ටික් එක බස් හෝල්ට් එක අමතක වෙන්නේ නැහැ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-16614766581473701172016-10-06T04:07:55.758-07:002016-10-06T04:07:55.758-07:00@රංගන
ලංකාවට ත් තව ටික කාලයක්යනකොට ඔය ...@රංගන

ලංකාවට ත් තව ටික කාලයක්යනකොට ඔය ටිකම තමයි, එච්චර කාලයක් යන එකකුත් අවුරුදු සියක් යන්ඩ කලින් වෙනවා සමහරක්විට අපේ ජීවිත අවසන් වෙන්ඩ කලින් දැකගන්න පුලුවං , මොකද අපේ දේශපාලක උත්තමයෝ ඡන්ද පෙරේත කමට තත්ත්වය ඔඩු දුහනකං බලාගන ඉන්නවා , ඔය කියපු රටවල් වල මුස්ලිම් විය්යප්ති වාදය පතුරන්ඩ උඩ ගෙඩි දුන්න , මුස්ලිම්ලව රෙද්ද අස්සෙ දාාගන ගුටිකන බටහිරත් දැං ආපස්සට හැරිලා ,අපේ එවුන් නොදැක්ක නොදන්න ගානට ඉන්නවා අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-50328624507279202182016-10-06T00:52:04.914-07:002016-10-06T00:52:04.914-07:00//සමහර ඒවා බ්ලොගේ කොහොම ලියන්නද මන්දා..//
ලියහං ලි...//සමහර ඒවා බ්ලොගේ කොහොම ලියන්නද මන්දා..//
ලියහං ලියහං. අතිං පයින් යන එකක්යැ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-11668230851928343942016-10-06T00:41:27.671-07:002016-10-06T00:41:27.671-07:00උඹ මේ ල... එම්බියන්ස් එකක් ගැන කියනවා, මම නම් කැම...උඹ මේ ල... එම්බියන්ස් එකක් ගැන කියනවා, මම නම් කැමතිම දෙක තුනක් වැඩි වෙච්ච දවසට අතුරේ යනවා වගේ හින් දාඩිය ගෙන පඩි පෙළ බහින එකට... පහලට එනකොට වෙරි බැහැල !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-61767050413133892802016-10-06T00:34:55.103-07:002016-10-06T00:34:55.103-07:00ඔව්..මටත් ඊයේ දැනගන්න ලැබුනා. අතන ambience එක බොන්...ඔව්..මටත් ඊයේ දැනගන්න ලැබුනා. අතන ambience එක බොන්න මරුකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-33015009770676437372016-10-06T00:32:29.148-07:002016-10-06T00:32:29.148-07:00එල....තෑන්ක් යූ වේවාඑල....තෑන්ක් යූ වේවාකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-89050273382133318402016-10-06T00:32:01.861-07:002016-10-06T00:32:01.861-07:00ස්තූතියිස්තූතියිකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-33455483732900945032016-10-06T00:28:45.892-07:002016-10-06T00:28:45.892-07:00ලියපං ලියපං දිගටම මරුලියපං ලියපං දිගටම මරුමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-32169958521141364462016-10-06T00:23:43.993-07:002016-10-06T00:23:43.993-07:00හික්... හික් ...මැලේ ජොයින්ට් එක දැන් දෙහිවල හිල් ...හික්... හික් ...මැලේ ජොයින්ට් එක දැන් දෙහිවල හිල් ස්ට්‍රීට් එකට තල්ලු කරලා කියල තමයි ආරංචිය හැබැයි ඉස්සර තිබුන තරම් ලකයක් නැතිලු...! කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-55798037185796065302016-10-06T00:23:11.732-07:002016-10-06T00:23:11.732-07:00එල.. ඔහොම යං..එල.. ඔහොම යං..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-88919772787202343992016-10-06T00:08:28.693-07:002016-10-06T00:08:28.693-07:00ජයවේවා ජයවේවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-77056097348786975672016-10-05T22:55:25.084-07:002016-10-05T22:55:25.084-07:00පටි රෝල් නොකර තමයි සමහර තැන් වලින් නැවැත්තුවෙ. පටි රෝල් නොකර තමයි සමහර තැන් වලින් නැවැත්තුවෙ. කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.com