tag:blogger.com,1999:blog-10468298742212886.post5670836219565390961..comments2023-10-02T04:48:44.795-07:00Comments on කොච්චි මිරිස්: සමුද්‍රා මැරූ වීදිය බණ්ඩාර,කෝපි පිස්සුව සහ හාඩ්කෝර් කොච්චියාගේ නෝනාගේ උපන් දිනයකොච්චි මිරිස්http://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-10468298742212886.post-60989556148482451272017-10-08T02:05:01.871-07:002017-10-08T02:05:01.871-07:00ඉක්මනින්ම සෙට්වෙමු ඉක්මනින්ම සෙට්වෙමු කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-35369045284876321802017-10-05T07:12:43.631-07:002017-10-05T07:12:43.631-07:00ඉතිහාස ප්‍රේමය, සාහිත්‍ය ප්‍රේමය සහ සෞන්දර්යවාදය ...ඉතිහාස ප්‍රේමය, සාහිත්‍ය ප්‍රේමය සහ සෞන්දර්යවාදය අපට පොදු සාධකයක් සහෝදරයා..තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-1881368597687700472017-03-04T05:39:07.897-08:002017-03-04T05:39:07.897-08:00බොහොම ස්තුතියි ආවාට මේ පැත්තේ..
කෝපි ප්‍රේමීන් ......බොහොම ස්තුතියි ආවාට මේ පැත්තේ..
කෝපි ප්‍රේමීන් ... ඉතිහාසකාරයන් වගේම මම වගේ උන් මේ බ්ලොග් ලෝකෙන් මට තව තව මුණ ගැසේවාකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-51482170053533809762017-03-04T05:38:27.486-08:002017-03-04T05:38:27.486-08:00බොහොම ස්තුතියි ආවාට මේ පැත්තේ..
කෝපි ප්‍රේමීන් ......බොහොම ස්තුතියි ආවාට මේ පැත්තේ..
කෝපි ප්‍රේමීන් ... ඉතිහාසකාරයන් වගේම මම වගේ උන් මේ බ්ලොග් ලෝකෙන් මට තව තව මුණ ගැසේවාකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-20599769613905984852017-03-03T17:52:40.829-08:002017-03-03T17:52:40.829-08:00මේකත් කෝපි ගැන
අපේ කෙනෙකුගේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ...මේකත් කෝපි ගැන

අපේ කෙනෙකුගේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක්

මේ දවස් වල දෙරණේ යන මුතුකුඩ කියන ටෙලි මාලාවත් ඔය කියන යුගය පදනම් කරගෙන ටිකිරි රත්නායක කරපු එකක්.
Deleteසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-41731141490529528502017-03-03T17:52:05.724-08:002017-03-03T17:52:05.724-08:00This comment has been removed by the author.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-29329920692368919562017-03-03T17:49:36.283-08:002017-03-03T17:49:36.283-08:00මට හිතෙන්නේ මගෙයි, කොච්චියාගෙයි සමානකං ගොඩක් තියෙන...මට හිතෙන්නේ මගෙයි, කොච්චියාගෙයි සමානකං ගොඩක් තියෙන පාටයි. ඉතිහාසයේ කතා කැමති අයට මෙන්න මේ කතා මාලාව නියමයි.
ස්වර්ණපාලි

මමත් පොඩි කාලේ ඉඳන් කෝපි ප්‍රේමියෙක්. දැන් ඉතිං ලාබෙට තියෙන්නේ නෙස්කෆේ නිසා දවසට තුන් පාරක් බොනවා ක්‍රීමර් එකත් එක්ක. කිරි මට ඇලජික්. මැලේසියාවේ විවිධ වර්ග සීයක් විතර තියෙනවා. මම ගිය වෙලාවට රස බලලා අරං එනවා. ෆලෝ පාරක් දැම්මා. දිගටම කියවන්නම් ඉඩ ලැබෙන විදියට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-17990648764948456132017-03-03T17:41:16.374-08:002017-03-03T17:41:16.374-08:00මේ තියෙන්නේ මම ඒ ගැන ලියපු පොස්ට් එක
ඔබත් කෝපි ප්...මේ තියෙන්නේ මම ඒ ගැන ලියපු පොස්ට් එක

ඔබත් කෝපි ප්‍රේමියෙක්ද සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-47055014898607035552017-03-03T17:39:23.760-08:002017-03-03T17:39:23.760-08:00එතැන තියෙන්නේ අයිලන්ඩ් කොෆී. මම තවමත් එතනට ගිය වෙල...එතැන තියෙන්නේ අයිලන්ඩ් කොෆී. මම තවමත් එතනට ගිය වෙලාවට කෝපි පැකට් එකක් අරන් යනවා. දැන් ඒවා සුපර් මාකට් වලත් තියෙනවා. ගෙන්නා ගන්නත් පුළුවන් මට හිතෙන විදියට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-8586417453221013952016-10-29T01:30:03.942-07:002016-10-29T01:30:03.942-07:00ජොනියා....කෝපි ගැන කවර කතාද බන්...දොස්තරලා කවද්ද ක...ජොනියා....කෝපි ගැන කවර කතාද බන්...දොස්තරලා කවද්ද කිව්වේ අරක්කු බොන්න කියලා.....අපි බොනවනේ ඒ උනාට..කෝපිත් මට නම් ඒ වගේ..
දැන් උනත් ඕවා දන්න දරුවො නැතුවම නෙවෙයිකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-40933076480947086112016-10-29T01:27:40.627-07:002016-10-29T01:27:40.627-07:00ලංකාවෙ කෝපි තමයි අපේ රස නහර ඇතුලෙ තියෙන්නෙ.ලංකාවෙ කෝපි තමයි අපේ රස නහර ඇතුලෙ තියෙන්නෙ.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-64808285144926509552016-10-28T09:31:04.086-07:002016-10-28T09:31:04.086-07:00ඇත්තටම මම ඉපදෙන්න අම්මා හොස්පිට්ල් එකේ ඉන්න කොට අප...ඇත්තටම මම ඉපදෙන්න අම්මා හොස්පිට්ල් එකේ ඉන්න කොට අපේ තාත්තා ගමේ නාට්ටියේ වීදිය බණ්ඩාරට රඟපානවලු. මරු පොරවල් බං ඒ දවස්වල ඉඳලා තියෙන්නේ. අම්මා නම් බනිනවා ඕවා මතක් කරපුවාම.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-69872078013948467652016-10-28T08:38:08.577-07:002016-10-28T08:38:08.577-07:00වීදිය බණ්ඩාර අදටත් ඔබතුමාගේ වීරයෙක් කියලා දැනගන්න ...වීදිය බණ්ඩාර අදටත් ඔබතුමාගේ වීරයෙක් කියලා දැනගන්න ලැබුණු එක හරි ස්තුටුයි. දැන් ඉන්න ළමයි වීදිය බණ්ඩාරව දන්නේ නෑ. මං එක වැඩසටහනක දැක්කා පාසල් යන ගෑණු ලමයෙක්ගෙන් ජාතික වීරයා කවුද කියලා ඇහුවහම ශාරුක් කාන් කියල කියනවා. සමහර ලමයි ජාතික වීරයින්ව දන්නෙත් නෑ.
කෝපි ගැනනම්, පාඩම් කරන්කොට එහෙම බොන්න හොද පානයක්. නමුත් දොස්තරලා කියනවනේ වැඩිපුර බොන්න යන්න එපා කියල. කැෆේන් ශරීරයට වැඩිපුර අන්තර්ගත වීම අහිතකරලු.
දිගටම ලියන්න. සුබ පැතුම්..ජොනියාhttps://www.blogger.com/profile/05903162095467564905noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-33187505009391722532016-10-26T00:51:27.795-07:002016-10-26T00:51:27.795-07:00මොකද අමතක ඉන්ඩෝ සිලෝන් එකෙනුත් ගමකට කාලා තියෙනව ක්...මොකද අමතක ඉන්ඩෝ සිලෝන් එකෙනුත් ගමකට කාලා තියෙනව ක්‍රීම් හවුස්නම් එච්චරම නෑ,ඒත් මම කොල්ලුපිටියෙ ආසම... ආදරේම කානිවල් එකටයි කෝපි සුවඳටයි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-46673895111929973872016-10-25T23:44:30.615-07:002016-10-25T23:44:30.615-07:00ඇරබික් කොෆි සහ අරවා මේවා බීල තිබුනත් මට හරි යන්නේ ...ඇරබික් කොෆි සහ අරවා මේවා බීල තිබුනත් මට හරි යන්නේ ලංකාවේ කෝපි එක...

විදියබණ්ඩාර මගෙත් ෆේවරිට් ඩයල් එකක්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-37178206212184401162016-10-25T21:31:50.997-07:002016-10-25T21:31:50.997-07:00සදවතී කියන ඔය සුවද මමත් ආස කල දෙයක්. ඉන්ඩො සිලෝන් ...සදවතී කියන ඔය සුවද මමත් ආස කල දෙයක්. ඉන්ඩො සිලෝන් එක ලග ඉන්ලන්ඩ් එකෙන් තමා කෝපි සුවද එන්නෙ. කොච්චර අයිස්ක්‍රීම් කාලා තිබ්බත් අදටත් කානිවල් තමයි ඔලුවට එන්නෙ ... ඒ කාලෙ සතියට දවස් දෙකක් වත් කානිවල් එකේ අයිස්ක්‍රීම් කනවා..කෙල්ලො එහෙමත් එමටනෙ ඇතුලේ..ඉස්කෝලෙ ඇරෙන වෙලාවට මෙතෝ කෙල්ලො පිරිලාකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-47958394033991868212016-10-25T21:28:02.935-07:002016-10-25T21:28:02.935-07:00Not bad. I prefer Gloria Jeans too.Not bad. I prefer Gloria Jeans too.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-49421703194627342322016-10-25T14:41:12.251-07:002016-10-25T14:41:12.251-07:00What about ; Tim HortonsWhat about ; Tim HortonsTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-51077284086191532992016-10-25T09:39:50.096-07:002016-10-25T09:39:50.096-07:00සොඳුරු සඳවතීට කොල්ලුපිටිය කිව්වම ඉන්දු සිලෝන් එක ...සොඳුරු සඳවතීට කොල්ලුපිටිය කිව්වම ඉන්දු සිලෝන් එක මතක් වෙන් නැද්ද....බොම්බේ ස්වීට්....ක්‍රීම් හවුස් එහෙම මතක්ද? Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-56693640470856565082016-10-25T09:26:24.949-07:002016-10-25T09:26:24.949-07:00මමනම් පොඩි කාලේ ඉදන්ම කෝපි වලටත් වඩා ආස කෝපි මල් ...මමනම් පොඩි කාලේ ඉදන්ම කෝපි වලටත් වඩා ආස කෝපි මල් සුවඳට, මීට අවුරුදු 20කට විතර කලින් අපේ ආච්ච්ලගෙ ගෙදර කෝපි ගස් හත අටක් තිබුනා නිවාඩු කාලෙට එහෙ ගියාම පාන්දරට කෝපි මල් සුවඳ දැනෙනකොට හිතට දනුනේ පුදුමාකාර හැඟීමක්.කෝපි සුවඳ කිව්වමනම් ඉතින් ඉස්සෙල්ලම හිතට එන්නේ කොල්ලුපිටිය පහුකරනකොට දැනුන කෝපි සුවඳට, දැන්නම් කාලෙකින් එතනින් යන්න උනේ නෑ ලේසියට Marine Drive එකෙන් යන නිසා.හැබැයි ඉතින් කොල්ලුපිටිය කිව්වම කානිවල් අයිස්ක්‍රීම් එකයි කෝපි සුවඳයි තමයි තාමත් ඉස්සෙල්ලම හිතට එන්නේ.
කෝපි රස කිව්වමනම් ඉතින් මමනම් වැඩි හරියක් දන්නේ හරිස්චන්ද්‍ර රසයයි, නෙස්කැෆේ රසයයි, හත් අට පාරක් Queen's Cafe එකෙන් බීල තියෙන ලතේ එකයි විතරයි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-53176215558770735482016-10-24T20:52:37.830-07:002016-10-24T20:52:37.830-07:00ගෙදර වේලපු කෝපි තමයි සුපිරි..ගෙදර වේලපු කෝපි තමයි සුපිරි..කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-66387081480775028662016-10-24T19:51:53.246-07:002016-10-24T19:51:53.246-07:00මමත් කෝපි බොන්න ගොඩාක් කැමතියි. අපේ ගෙදර නම් කෝපි ...මමත් කෝපි බොන්න ගොඩාක් කැමතියි. අපේ ගෙදර නම් කෝපි තියනව. ඉතින් වේලල කුඩු කරගන්නව. හැබැයි කඩේ තියන කෝපි වලට නම් වැඩි කැමැත්තක් නෑ.කටකාරිhttps://www.blogger.com/profile/07633799883341334813noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-74170705872669300342016-10-24T11:53:09.361-07:002016-10-24T11:53:09.361-07:00උඹව මනුස්ස ලෝකෙට එවනකොට අඟල් කීපෙක පීවීසී බටයක්ද ක...උඹව මනුස්ස ලෝකෙට එවනකොට අඟල් කීපෙක පීවීසී බටයක්ද කොහෙද ප්‍රඩක්ෂන් ලයින් එකේදි හයි කරල තියෙන්නෙ හික්... හික්...😁කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-35513004184238852362016-10-24T07:32:50.782-07:002016-10-24T07:32:50.782-07:00ජර්මන් කාරයො ප්‍රිය කරන්නෙ අමෙරිකානෝ වර්ගයේ කෝපි ව...ජර්මන් කාරයො ප්‍රිය කරන්නෙ අමෙරිකානෝ වර්ගයේ කෝපි වලට...තද කලු සැර කෝපි.
මට නම් කණ්ඩෝ රෑ එලි වෙනකන් කෝපි බිව්වත් පස්ස පැත්තෙන් කරදර නැහැ කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-10468298742212886.post-58073759423881107162016-10-24T06:52:10.300-07:002016-10-24T06:52:10.300-07:00මේක කියවනකොට පරණ ඇත්දැකීමක් එක්ක ජර්මන් කාරයො බොන ...මේක කියවනකොට පරණ ඇත්දැකීමක් එක්ක ජර්මන් කාරයො බොන උකු තිත්තම තිත්ත අජූත කලු කෝපි රහ කටට දැනුන ! ඔහොම කෝපි බොනකොට පස්සා පැත්තේ ආඩම්බර බලන්න වෙනව!කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.com