Monday, September 28, 2015

කතන්දර සහ කන්සෙප්ට් අතර සටන සමග හැලපයාට ප්‍රණාමය

හැමදාමත් ලියන්න කියලා හිතුවට ආගිය කතා ලියනවද කන්සෙප්ට් ගැන ලියනවද කියලා හිර වෙලා මුකුත් නොලියන එක තමයි වෙන්නේ. අන්තිමට හිතුවා හිතට එන දේ ලියන්න පටන් ගන්නවා කියලා.මාස හතරකට කලිනුත් මෙහෙම්ම හිතුනට ඊයෙ පෙරේදා සාදයකදි හම්බ වෙච්ච බ්ලොග් ලෝකේ දැවැන්තයෙක් මාව අයෙත් ලියන මූඩ් එකට තල්ලු කලා. වෙන කවුරුත් නෙවෙයි ඒ තමයි හැලප කඩේ හැලප විකුණන කවුරුත් දන්න හැලපයා. එතුමාට මගේ හද පිරි මෙව්වා එක නොහොත් ප්‍රණාමය..

මගේ සියලු කතා වල මින් ඉදිරියට මාව හදුන්වන්න ඉන්නේ කොච්චියා කියලා. කොණ්ඩයා මාකට් වෙච්ච යුගයක කොච්චියා කොච්චර දුර යයිද බලමු....

5 comments:

  1. අටම පෙන්නපු පාරදිගේ ආවෙ එල එල

    ReplyDelete
  2. ඕමානයේත් ලාංකිකයින් සෑහෙන පිරිසක් ඉන්නවා වගෙයි. මගේ හිතවතුන් දෙතුන් දෙනෙකු ඉන්නවා උන් වැඩ කරන්නේ විශ්වවිද්‍යාලයක.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙහේ ඉන්නවා සෑහෙන්න. නිදහස් රටක් වීම ඊට හේතු වෙන්න පුලුවන්. නිදහස් කිව්වෙ අරාබිකරයේ අන් රටවල් වලට සාපේක්ෂව . කකා මගේ බ්ලොගේට ආපු එක සතුටක්.

      Delete
    2. ඔව් මෙහේ ඉන්නවා සෑහෙන්න. නිදහස් රටක් වීම ඊට හේතු වෙන්න පුලුවන්. නිදහස් කිව්වෙ අරාබිකරයේ අන් රටවල් වලට සාපේක්ෂව . කකා මගේ බ්ලොගේට ආපු එක සතුටක්.

      Delete