ජීවිතයේ මා ලිවූ මුල්ම බ්ලොග් පෝස්ට් එක මේය. මීට අවුරුදු අටකට ඉහතදී ලිවූ මෙය ඇතුලත් ඒ මුල් බ්ලොගය දැන් මටවත් සොයන්නට නැත්තේය.
ඒ කාලේ කොච්චියා ලියූ බොහෝ දෑ මේ ආකාරයේය. මේ ලිවීම් රටාව අද ඉන්නා කොච්චියාගේ නෙවේ වගේය.... ඒත් මේ ඌමය
...........
කොච්චියාට දැනෙනා මනුස්ස හිතේ පැතිකඩක් මෙසේ එලියට දමා ඇත්තේය. මෙහෙම නොවනා එවුන් රටේ තොට ඇත්තේ මෙන්ම නැත්තේද විය හැකිය. ඒත් ඒ හැම පැතිකඩක්ම කවුරුන් හෝ එලියට දැමිය යුත්තේය.
..................................................................................................................................................
සුදුහුම්පොළ ඉඳන් රේල් පාර දිගේ පයින්ම ටවුමට ගාටපු සිරිපාල ඉස්ටේසමට ගොඩ උනේ පැයක් හමාරක් එතන ගත කරලා දවල් වෙද්දි ගුඩ්ෂෙඩ් එක පැත්තට යනවා කියලා හිතාගෙන..සිරිපාල කරන්නේ නුවර ටවුමේ ටොපි විකුණන එක.. බස් ඉස්ටෑන්ඩ් එකට වඩා ඉස්ටේසමේ තමයි සිරිපාල වැඩිපුර රැඳෙන්නෙ. බදුලු කෝච්චියේ උන්නු පොඩි එකෙකුට චුයින්ගම් එකක් අතට දීලා සල්ලි ගනිද්දි සිරිපාල ගේ ඇහැ ගියේ පොඩි එකාගෙ අම්මගෙ තන් දෙක දිහාට. කලු පාට බ්ලවුස් එකේ බොත්තම් අස්සෙන් තමන්ගෙ හිතේ ඉන්න යකා ඇස් බෝල දෙකෙන් විනිවිදලා යවාපු සිරිපාලගේ හිත මිනිහගෙ කණටම කොඳුරලා කිව්වෙ බුදු අම්මේ ඒකෙ සයිස් එක.... ගමටම කිරි දීලද කොහෙද.
බර වෙච්ච හිත ගසා බසා දාලා ප්ලැට්ෆෝම් එක දිගේ කෝච්චිය අයිනෙන් ඇවිදින්න පටන් ගත්තා. ඇවිදින අතරේ … හිතමද බර වුනේ කියලත් සිරිපාල ට නොහිතුනාම නෙවෙයි .
නැරඹුම් මැදිරියෙ උන්නු සුද්දියෙක් අත වනලා සිරිපාලට අඬ ගහන්නෙ ඔය අතරෙ…වැඩි මිලට පෙපර්මින්ට් පැකට් එකක් වික්ක සිරිපාල සල්ලි ගන්න අතරේ සුද්දි ගෙ නිරුවත් කලවා දිහා බලන් හිටියේ අපිට කොහෙන්ද බූල් බල්ලො කියලා හිතාගෙන.
සිරිපාලට හදිසියේ මතක් උනේ දවල් වෙනකොට ඉස්පිරිතාලෙ ලෙඩ ඇඳේ ඉන්න තමන්ගෙ පවුලට කෑම එකක් ගෙනියන්න ඕනෙ බව. කාලයක් තිස්සේ හතියෙන් පීඩා විඳපු සිරිපාලගෙ අඹුව ලෙඩ ඇඳටම වැටුණේ ගිය මාසේ…රාසිං දෙව් විද්‍යාලෙට යන කොල්ලො දෙන්නට ඕන කරන සල්ලි පංගුව නම් උදෙන්ම හම්බ කර ගත්තෙ උදේ සුසන්ත සර්ගෙ බයොලොජි පන්තිය අයිනේ ඉඳන් කඩයප්පන් විකුණලා..
ප්ලැට්ෆෝම් එකේ ඔහේ ඇවිද්ද සිරිපාලට රෙන්න බරක් ආවෙ ඔය අස්සෙ..ඉස්ටේසමේ දකුණු පැත්තේ කොනට වෙන්න තියෙන වැසිකිළියේ දොර වහනවත් එක්කම සිරිපාලගෙ ඇහැ ගියේ ඒ මහතුන්ගේ වැසිකිළියේ මහත්තයෙක් ඇදලා තිබ්බ නග්න ස්ත්‍රී රූපෙටයි ඊට පල්ලැහින් ලියලා තිබ්බ කවි පන්තියටයි. පරණවිතාන මහත්තයලා ඔය එක එක බයිලා කීවට සීගිරි ගලෙත් ඇත්තෙ මේ වගේ කුණුහබ්බ වෙන්නැති කියලා සිරිපාලට හිතුණා...මොකෝ ඒ කාලෙ හිටියෙත් හිංගලයො ම නේ… අද කාලෙ ඉන්ටනැට් එකේ සෙක්ස් හොයලා කප් ගහපු හිංගලයන්ගෙ මහ උන් ඒ කාලේ එහෙම නොවී පුලුවනෑ...
විනාඩි පහකට විතර පස්සෙ හුස්මක් හෙලලා අත හෝදගෙන සිරිපාල ආයෙත් ටොපි විකුණන්න මාතලේ කෝච්චියට නැග්ගා.
දෙවෙනි පෙට්ටියට නගිනවත් එක්කම ආයෙත් රෙන්න බරක් දැනෙද්දියි සිරිපාලට මතක් උනේ කක්කුස්සි ගියාට රෙන්න මතක නැති උනු බව.
දෙවෙනි පෙට්ටියට නගිනවත් එක්කම ආයෙත් රෙන්න බරක් දැනෙද්දියි සිරිපාලට මතක් උනේ කක්කුස්සි ගියාට රෙන්න මතක නැති උනු බව.
Well, you are one of them (most of us are not)
ReplyDeleteThis comment has been removed by the author.
DeleteWhat did u mean?
Deleteහෑ... කොච්චියගෙ බ්ලොග් එක හැක් කරලද.. මේ ලියවිල්ලනම් කොච්චි ශෛලය නෙවෙයි... අනේ මන්දා....
ReplyDeleteමේ කොච්චියා මුලින්ම ලියපු බ්ලොග් පෝස්ට් එක...මීට අවුරුදු අටකට කලින්....
Deleteඒකත් එහෙමද ....ඔය උඩ ටික මුලින්ම දැම්මනම් ඉවරනේ...
DeleteWere we at the helm of sex searching 8 years ago as well? ;)
Deleteහෑ... කක්ක දාන්න අමතක වුණේ ස්ත්‍රී නග්න රූපෙටද ? කවි පන්තියටද ?
ReplyDeleteමේක යථාර්ථ නෙවෙයිද
Deleteඅඹුවත් හතිය වැඩිවී ඇඳටම වෙච්චී
ReplyDeleteදැණුනත් අඩුව සිරිපාලත් දුක් වෙච්චී
ගියමුත් වැසිකිලියෙ වැඩ අමතක වෙච්චී
දැක්කෙත් ගොඩක් කාලයකට පසු කොච්චී......
ජයවේවා!!!
ස්තුතියි
DeleteRead
ReplyDeleteප්‍රා ට නම් දිරෙව්වෙ නෑ වගේ
Deleteමෙලෝ රහක් නැති කතාවක්. උබට ලියන්න බෑ බං.
ReplyDeleteඇනෝ ..ඹ මේක පට්ට සිරා කිව්වට මම ආයෙ ලියන්නෙත් නෑ...උඹ මේක චොර කිව්වට මම නොලියන්නෙත් නෑ...
Deleteහුකෑස්, බර හැදුනම අනිත් මොනව තිබ්බත් අමතක වෙන්න බෑ බං :)
ReplyDeleteහැබැයි කම්මැලි නැතිව කියවන්න පුළුවං ඒක හන්ද උඹ දිගටම ලියපං
එකඟයි....පොඩි exaggerating පාරක් දාන්න එපෑ
Deleteමේ මොනවද මේ?
ReplyDeleteඇට දෙක ගංවතුරේ ගියා හැලපෙ එක්කම.
Deleteහැලපගේ ඇට කුට්ටම තෙක් ගංවතුරට අසු උනාද? මොකද දැන් ලියන්නේ නැත්තේ? හැලපගේ රැවුලෙන් ඇදලා පස්ස පැත්ත මිරිකන්න ඕනි. හරි හුරතල් හැලප. චුටියා. කොනිත්තන්න ඕනි හැලපගේ පස්ස පැත්ත රතු පාට වෙන්නම.
Perverted ඇනෝ කෙනෙක්.... න..ර..........ක සමනලයෙක්
Deleteනියමයි
ReplyDeleteසිරාවට ?
Deleteලියපන් දිගටම නවත්තන්නෙ නැතුව...එතකොට ඔය බර හැල්ලු වෙයි..
ReplyDeleteහරි හරි... කෝ බන් උඹ ව දැක්කෙ නැහැනේ එදායින් පස්සෙ
Delete+++++
ReplyDeleteහා
Deleteමට ප්‍රශ්නයක් ඇත මෙය ලිව්වේ අවුරුදු අටකට කලින්නම් 2009 අවුරුද්ද විය යුතුය. ඒ කාලෙත් අපේ අය ගූගුල් සෙක්ස් හොයලා කප් ගැහුවාද ?
ReplyDeleteඔය ප්රශ්නය අහයි කියලා හිතුනා මුලින්ම. ගිය අවුරුද්දේ හැලපයා මට බ්ලොග් එකක් පටන් ගන්න කියලා කියන කොට මම මුලින්ම මේක දාන්න කියලා හිතුවා...එහෙම හිතලා වාක්‍යයක් දෙකක් එහෙන් මෙහෙන් එකතු කළා..
Deleteඑකක් ඕක.. අනෙක සුසන්ත සර්ගේ පන්තිය අයිනේ කඩයප්පන් වික්ක එක...
දැන් හරි නේද ඔයාගෙ පටලැවිල්ල
I had the same question.. now withdraw my early comment :)
Deleteසිරාවටම සීගිරියෙ ඇත්ෙත එහෙමසීන් එකක් කියලමටත් හිතෙනව.
ReplyDeleteඑහෙම තමයි බන්
Deleteරෙන්න ගියාට පස්සෙ මොන හේතුවකට උනත් ඒක අමතක වෙන එකනං හොඳ දෙයක් නෙමෙයි. හැක්..
ReplyDeleteලොල්
Deleteසීගිරියේ ලියල තියෙන්නේ වෙද මහත්තුරු සහ ටේලර් උන්නාන්සෙල.
ReplyDeleteඑහෙමෙයි ?
Deleteඑල ද බ්‍රා
ReplyDeleteඑල
Deleteඅඩේෂ් අප්පා...
ReplyDeleteපට්ටනේ මේක...
රාසිං දෙව් එක කැඩෙයි වගේ ලඟදීම...
එහෙමද...ගියේ නෑ කාලෙකින් ඒ පැත්තේ
Deleteලියමුද ???????????????????????????
ReplyDeleteහැලප එක්කම කොච්චිත් නැති වෙලා.
ලියමු ලියමු
Deleteහ්ම්ම්ම් හ්ම්ම්ම්
ReplyDeleteමොකෝ
Delete